3 ஊடகங்கள்
ලාල්කාන්ත බෞද්ධාගමට අපහාස කරනවා - මන්ත්‍රී නාමල් රාජපක්ෂ
අමාත්‍ය ලාල්කාන්ත සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳව ජාත්‍යාන්තර සම්මුතිය (ICCPR පනත) උල්ලංඝනය කරමින් බෞද්ධාගමට සහ මහා සංඝ රත්නයට අපහාස කර ඇතැයි පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ...
