මොරටු පාසලේ සිසුවා අපයෝජනය කළ ඉංග්‍රීසි සර් හා ප්‍රින්සිපල් අත්අඩංගුවට
මොරටුව ප්‍රදේශයේ පිහිටි පාසලක 11 වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන සිසුවෙකු අපයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම පාසලේ ඉංග්‍රීසි ගුරුවරයෙකු සහ එම අපරාධය වසන් කිරීමට ආධාර අනුබල දුන් බව කියන විදුහල්පතිවරයා මොරටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. සැකකාර
