ජනපති හමුවීම (VIDEO)
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රධාන පාර්ශ්වකරුවන් ජනපති අනුර කුමාර දිසානායක හමුවුණා. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පවතින වත්මන් තත්වය හා ඉදිරි ප්‍රවණතා පිළිබඳවයි මෙහිදී විමසා බලා ඇත්තේ. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

ඉදිකිරීම් ක්ෂේත්‍රය රටේ ආර්ථික ක්‍රියාකාරීත්වයට සහ සංවර්ධන ක්‍රියාවලියට සෘජුව දායක වන බැවින්, එහි පවතින බාධා හඳුනාගෙන ඒවාට විසඳුම් ලබාදෙමින් ක්ෂේත්‍රයේ නව පිබිදීමක් ඇති කිරීමේ අවශ්‍යතාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
2 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன
முழு செய்தித் தொகுப்பு