හයේ මොඩියුලයට අසභ්‍ය ලින්ක් දැමුවේ කවුදැයි වාර්තාව ආවා.. හෙලි කරන්නෑ..- විජිත
හයවන ශ්‍රේණිය ඉංග්‍රීසි විෂයයට අදාළ ඉගෙනුම් මොඩියුලයකට නුසුදුසු වෙබ් අඩවි සබැඳියක් ඇතුළත් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් පවත්වන ලද අභ්‍යන්තර පරීක්ෂණ වාර්තාව මේ වන විට ලැබී ඇතැයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කළේය.රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ (04) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙම
