වත්තලින් හමු වූ පිස්තෝලේ (VIDEO)
පිස්තෝල වර්ගයේ ගිනි අවියක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ වත්තල ප්‍රදේශයේදී. පොලිස් අණ නොතකා ධාවනය කළ මෝටර් රථයක් පරීක්ෂා කිරීමේදීයි මෙම ගිනි අවිය සොයාගෙන ඇත්තේ. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
