කොළඹ මහනගර සභා දූෂණ විමර්ශනයට ජනපති නියෝග
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් කොළඹ මහනගර සභාවේ 2010 සිට 2025 දක්වා කාලය තුළ සිදුවූ බවට පැවසෙන දූෂණ, බලය අනිසි ලෙස භාවිත කිරීම් සහ මුදල් අවභාවිතාව ඇතුළු අක්‍රමිකතා විමර්ශනය කිරීම සඳහා විශේෂ විමර්ශන කොමිෂන් සභාවක් පත් කර තිබේ. 2025 දෙසැම්බර්