3 ஊடகங்கள்
ලබන ජුනි වන විට ඩෙංගු මර්දන ව්‍යාපෘතියක් අරඹන්නැයි නියෝග
පසුගිය වසරවල සංඛ්‍යා ලේඛන හා ප්‍රස්ථාර සටහන් නිරීක්ෂණය කිරීමේදී සෑම වසරකම ජූනි සහ ජූලි මාසවල ඩෙංගු රෝගීන් වාර්තා වීමේ ඉහළ යාමක් පෙන්නුම් කරන බැවින් ලබන වසරේ ජූනි මාසයට පෙර සිටම විශේෂ ඩෙංගු මර්දන ව්‍යාපෘති ආරම්භ කරන ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරස
