5 ஊடகங்கள்பிரபலமானவை
ක්‍රිෂ් ගණුදෙනුව සම්බන්ධව පවතින නඩුව වෙනුවෙන් අද නාමල් අධිකරණයට
රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින පාර්ලිමේනුතු මන්ත්‍රී නාමල් රාජපක්ෂව අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ආවේය. ඒ ක්‍රිෂ් ගණුදෙනුව සම්බන්ධව පවතින විමර්ශනවලදී ඔහු සැකකරුවකු ලෙස නම් කර ඇති නිසාය. අල්ලස් හෝ දූෂණ කොමිසම විසින් ගොනුකර ඇති මෙම නඩුව අද (13) ක
