4 ஊடகங்கள்
ඉන්දු - ශ්‍රී ලංකා අවබෝධතා ගිවිසුම් කඩිනම් කිරීමට විශේෂ සාකච්ඡාවක්
ඉන්දීය රජයේ ආධාර ඇතිව කන්කසන්තුරේ වරාය සංවර්ධනය කිරීම සඳහා වන ඉන්දු-ශ්‍රී ලංකා අවබෝධතා ගිවිසුම් කඩිනමින් අවසන් කිරීමේ අරමුණින් විශේෂ සාකච්ඡාවක් ඊයේ (03) අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්වුණා. ඒ බලශක්ති, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහත
