දැන් නීතියට උඩින් කවුරුත් නෑ – හැම දෙනාම නීතිය ඉදිරියේ සමානයි
ජනපති අකුරැස්ස ජන රැලියේදී යළි කියයි "දැන් නීතියට උඩින් කවුරුත් නෑ. කවුරුත් නීතිය ඉදිරියේ සමානයි. මමද අපේ මන්ත්‍රීවරයාද, මේ හැම දෙනාම නීතිය ඉදිරියේ සමානයි". මත්ද්‍රව්‍ය ජාවාරම සහ ඒ හා බැඳුණු අපරාධ කල්ලි මර්දනය කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙළ හමුවේ, අදාළ
