- ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ නව බස්නායක නිළමේ ලෙස තිළිණ මධුසංක නිතරගයෙන් තේරී පත්විය.ඒ, කිරිවෙහෙර රාජ මහා විහරස්ථානයේ සහ ශ්‍රී අභිනවාරාම විහරස්ථානයේ යෝජනා ස්ථීරත්වයෙනි.තිළිණ මධුසංක මේ වන විට දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ බස්නායක නිළමේ ලෙස කටයුතු කරන අතර පසුගිය මාස තුන තුළ ඓතිහාසික රුහුණු කතරගම මහා දේපාලයේ වැඩබලන බස්නායක නිළමේ ලෙස කටයුතු කළේ ය.එම නිලවරණය , මොණරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්වුණේ දිස්ත්‍රික් ලේකම් ඒ.ජී.නිශාන්ත සහ බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්.එම්.ජී.සේනාරත්නගේ ප්‍රධානත්වයෙන්ය.
- ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ නව බස්නායක නිළමේ ලෙස තිළිණ මධුසංක නිතරගයෙන් තේරී පත්විය. තිළිණ මධුසංක මේ වන විට දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ බස්නායක නිළමේ ලෙස කටයුතු කරන අතර පසුගිය මාස තුන තුළ ඓතිහාසික රුහුණු කතරගම මහා දේපාලයේ වැඩබලන බස්නායක නිළමේ ලෙස කටයුතු කළේ ය. එම නිලවරණය , මොණරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්වුණේ දිස්ත්‍රික් ලේකම් ඒ.
Summarised from News First - සිංහල
People- ඩිෂාන් වික්‍රමරත්න ගුණසේකරගේ
- ආරච්චිගේ තිළිණ මධුශංක
- කේ.එම්.ජී. සේනාරත්නගේ
- ආර්.එම්.ජී.සේනාරත්න
- ඒ.ජී.නිශාන්ත
- තිළිණ මධුසංක
- තිළිණ මධුසංඛ
- රෝහිණ
Organisations- දිස්ත්‍රික්ක ලේකම් කාර්යාලයේ
- දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය
- ශ්‍රී අභිනවාරාම විහරස්ථානයේ
- රාජ මහා විහරස්ථානයේ
Places- ඓතිහාසික රුහුණු මහ කතරගම දේවාලයේ
- රුහුණු කතරගම මහා දේපාලයේ
- කතරගම මහා දේවාලයේ
- කතරගම දේවාලයේ
- මොණරාගල
- කතරගම
Keywords- බස්නායක3
- නිලමේ2
- නිළමේ2
- නිතරගයෙන්
- බස්නයක
- ධුරයට
- පත්වේ
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Share this story
Send the whole picture, not one version of it.
3 newsrooms have reported this story
Full coverage