- යාපනය, නල්ලූර් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු කේරල ගංජා කිලෝග්‍රෑම් 4යි ග්‍රෑම්800 ක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.අත්අඩංගුවට ගෙන ඇත්තේ තමිල් අරුසු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයෙකි.පොලීසිය සඳහන් කළේ, අද උදෑසන මන්ත්‍රිවරයාගේ නිවසේ තිබියදී කේරල ගංජා තොගය අත්අඩංගුවට ගත් බවයි.මන්ත්‍රීවරයා අද අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.
- යාපනය, නල්ලූර් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු කේරල ගංජා කිලෝග්‍රෑම් 4යි ග්‍රෑම්800 ක් සමග අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, අද උදෑසන මන්ත්‍රිවරයාගේ නිවසේ තිබියදී කේරල ගංජා තොගය අත්අඩංගුවට ගත් බවයි. මන්ත්‍රීවරයා අද අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.
Summarised from News First - සිංහල
Organisations- තමිල් අරසු පක්ෂය
- ඉලංගෙයි තමිල්
Keywords- ගංජා2
- සමග2
- මන්ත‍්‍රීවරයෙක්
- මන්ත්‍රිවරයාගේ
- මන්ත්‍රීවරයෙකු
- අත්අඩංගුවටත්
- මත්ද‍්‍රව්‍ය
- චෙම්මිණිපාර
- ග්‍රෑම්800
- නල්ලුර්
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Share this story
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage