8 sourcesTrending
රටේ ජනතාව කලබල වෙලා.. වහාම හාමුදුරුවො නිදහස් කරල දාන්න - අස්ගිරි නාහිමි (video)
බන්ධනාගාරගත කර සිටින බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වහාම නිදහස් කිරීමට පියවර ගත යුතු බව අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්ය වරකගොඩ ශ්රී ඥානරතන මහානාහිමිපාණන් වහන්සේ දැඩිව අවධාරණය කරති. උන්වහන්සේ මෙම ප්රකාශය සිදු කළේ