"රටම එකට" ජාතික මෙහෙයුම අද දින තංගල්ල, අම්පාර, මිහින්තලේ සහ කල්පිටිය යන ප්‍රදේශවල පැවැත්වීමට නියමිතයි. මෙම කඳවුරුවලදී මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් දින 14ක් විෂ හරණය කිරීමකට භාජනය කෙරෙන අතර, ඉන් අනතුරුව ඔවුන් ප්‍රධාන පුනරුත්ථාපන කඳවුරු වෙත යොමු කිරීමට සැලසුම් කර ඇත. විෂ හරණ ක්‍රියාවලිය සඳහා අවශ්‍ය වන විශේෂ කණ්ඩායම් කිහිපයක් මේ දිනවල පුහුණු කරමින් සිටින බව [...]
මෙම කඳවුරුවලදී මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් දින 14ක් විෂ හරණය කිරීමකට භාජනය කෙරෙන අතර, ඉන් අනතුරුව ඔවුන් ප්‍රධාන පුනරුත්ථාපන කඳවුරු වෙත යොමු කිරීමට සැලසුම් කර ඇත. විෂ හරණ ක්‍රියාවලිය සඳහා අවශ්‍ය වන විශේෂ කණ්ඩායම් කිහිපයක් මේ දිනවල පුහුණු කරමින් සිටින බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය (National Dangerous Drugs Control Board - NDDCB) සඳහන් කළේය.
Summarised from සියත නිව්ස්
Organisations- අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය2
- අන්තරායක ඖෂධ පාලක ජාතික මණ්ඩලය
- Dangerous Drugs Control Board
Places- මිහින්තලේ2
- කල්පිටිය2
- Ampara2
- තංගල්ල2
Keywords- එකට2
- රටම2
- විෂ2
- ඇබ්බැහිවුවන්
- කඳවුරුවලදී
- ප්‍රදේශවලය
- කිරීමකට
- මෙහෙයුම
- වැඩසටහන
- හරණය
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Share this story
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage