4 sourcesTrending
බෙංගාල බොක්කේ යළිත් අඩුපීඩන කලාපයක් - හෙට පීඩන අවපාතයක් වෙන ලකුණු
ශ්රී ලංකාව ආසන්නයේ පැවති අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට, එනම් බටහිර දෙසට ගමන් කරමින් පවතින අතර නව අඩු පීඩන කලාපයක් උතුරු අන්දමන් දූපත් ආශ්රිත බෙංගාල බොක්ක ප්රදේශයේ නිර්මාණය වී ඇති බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි.
