2 sources
බරපතල අපරාධවලට සම්බන්ධ නොවූ 70 පැන්න සිරකරුවන් මුදාහරින්න රජයේ අවධානය යොමු වෙයි
මෙරට බන්ධනාගාර පද්ධතිය තුළ පවතින දැඩි තදබදය අවම කිරීමේ අරමුණින්, වයස අවුරුදු 70 ඉක්මවූ සිරකරුවන් සහ රිමාන්ඩ් භාරයේ පසුවන්නන් නිදහස් කිරීමේ හැකියාව පිළිබඳව රජයේ අවධානය යොමු වී ඇති බව මහජන...
