3 sourcesTrending
දඹුල්ල නව රෝහල ඉදිකිරීමට යෝජිත භූමිය සෞඛ්‍ය අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට
දඹුල්ල මූලික රෝහලේ පවතින අධික රෝගී තදබදයට සහ ඉඩකඩ හිඟයට ස්ථිර විසඳුමක් ලබා දෙමින්, රුපියල් බිලියන 12ක දැවැන්ත පිරිවැයකින් ඉදිකිරීමට යෝජිත නව අංගසම්පූර්ණ රෝහල් සංකීර්ණය ඉදිකිරීමට නියමිත භූමිය ඊයේ (10) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගේ නිරීක්ෂණයට ලක් වුණා. දඹුල්ල රෝහලේ වැඩබලන වෛද්‍ය අධිකාරි, වෛද්‍ය අරුණ කුමාර ද මෙම අවස්ථාවට එක් වෙමින් ඉඩමේ ප්‍රධාන [...]
