4 sourcesTrending
රත්නපුරයේ රාජ්ය නිලධාරීන් වෙනුවෙන් නව නිවාස සංකීර්ණයක් ඉදිවෙයි
රත්නපුර නව නගරය තුළ රාජ්ය නිලධාරීන් වෙනුවෙන් නිවාස ඒකක 200කින් සමන්විත නව මහල් නිල නිවාස සංකීර්ණයක් ඉදිකිරීමේ ව්යාපෘතිය සඳහා අමාත්ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ප්රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්යවරයා විසින් ඉදිරිපත් කළ මෙම යෝජනාව සඳහා ඇස්ත
