2 sources
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (2) සිට තවත් වෘත්තීය ක්‍රියාමාර්ගයක
සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ක්‍රියාවට නංවා ඇති 'ආරෝග්‍යා' ව්‍යාපෘතියෙන් අද (02) දින සිට ඉවත් වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) තීරණය කර තිබේ. රජයෙන් සිය ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාර නොලැබීම හේතුවෙන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එළඹෙන බව සංගමයේ සහකා