ගම්පහ උඩුගම්පොල මාර්ගයේ දී මාරක අනතුරක්
ගම්පහ පොලිස් වසමේ උඩුගම්පොල මාර්ගයේ කෙහෙල්බද්දර හන්දිය ආසන්නයේදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
ගම්පහ පොලිස් වසමේ උඩුගම්පොල මාර්ගයේ කෙහෙල්බද්දර හන්දිය ආසන්නයේදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
ගම්පහ, උඩුගම්පොළ - කොටුගොඩ මාර්ගයේ කෙහෙල්බද්දර මංසන්ධියේදී අද (31) උදෑසන 6:00ට පමණ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ගම්පහ පොලිසිය පැවසුවේ, උඩුගම්පල දෙස සිට කොටුගොඩ දෙසට ධාවනය වූ කාර් රථයක් වේගය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන, මාර්ගයේ අයිනේ සිටි පුද්ගලයෙකු යට කරගෙන අසල තිබූ වෙළඳසැලක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage