3 sources
මධ්‍යම අධිවේගයේ රඹුක්කන - ගලගෙදර ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් අද ඇරඹේ
මධ්‍යම අධිවේගි මාර්ගයේ තුන්වැනි කොටසේ දෙවැනි අදියර යටතේ රඹුක්කන සිට ගලගෙදර දක්වා කොටසේ ඉදිකිරීම් කටයුතු අද (29) ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට නියමිතය.
