රියැදුරන්ගේ වැරදි අල්ලන්න පෞද්ගලික බස්වලට AI කැමරා
දිගු දුර ධාවනය වන පෞද්ගලික බස් රථ සඳහා AI තාක්ෂණය මත පදනම් වූ Advanced Driver Assistance System (ADAS) සහ Driver Monitoring System (DMS) කැමරා පද්ධති සවි කිරීම මඟින් මාර්ග ආරක්ෂාව මෙන්ම මගී ආරක්ෂාව වැඩිදියුණු කිරීම අරමුණු කරගත් නියමු ව්‍යාපෘතියක් ඊයේ
