8 sources
අතුරුදන් වී ඇති පාසල් සිසුවියන් තිදෙනෙක් ගැන බලංගොඩ පොලීසිය තොරතුරු සොයයි
උපකාරක පන්තියකට සහභාගී වීම සදහා පිටත් වී ඇති 17 හැවිරිදි වියේ පසුවන පාසල් සිසුවියන් තිදෙනකු යළි නිවෙස්වලට නොපැමිණි බව කියමින් බලංගොඩ පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇත. මෙලෙස අතුරුදන් වී ඇත්තේ, බලංගොඩ, පින්නවල, එල්ලාරාව ප්‍රදේශයේ සිසුවියන් තිදෙනකි. මේ සිසු
