Skip to content
LakFeed
ENසිංதமி

Display

Text size

Contrast

LakFeed Apps

News
FX Rates
Gold Rates
Card Offers
Tools
StocksSoon
LakFeedBeta
News
Markets

FX Rates

  • Every bank, today
  • Best rate per currency
  • Browse by bank
  • Sending money home

Gold Rates

  • Today's price
  • 22 karat
  • 24 karat
  • Price by weight
  • Price history
Colombo Stock ExchangeSoon
Card OffersTools
ENසිංதமி

Display

Text size

Contrast

LakFeed Apps

News
FX Rates
Gold Rates
Card Offers
Tools
StocksSoon
HomeTrendingLatestLocalPoliticsInternationalBusinessSportsScience & TechGossipsEntertainmentEducation
Sources

News Sources (26 available)

Ada Derana
Ada Derana Biz
Asian Mirror
Ceylon Today
Citizen News
Colombo Gazette
Colombo Telegraph
Daily FT
Daily Mirror
EconomyNext
ESPN Cricinfo
Examiner
Gossip Lanka News English
Groundviews
Hiru News - English
Lanka Business Online
Lanka Truth
News First
News.lk
NewsWire English
Siyatha News
Sri Lanka Cricket
Sri Lanka Mirror
Sunday Observer
The Island
ThePapare English
LakFeed

Sri Lanka, all in one place.

LakFeed reads Sri Lankan news sites in English, Sinhala and Tamil, and keeps bank exchange rates and gold prices in the same place.

Everything on LakFeed

News

  • News
  • Latest
  • Trending
  • Local
  • Politics
  • International
  • Business
  • Sports
  • Science & Tech
  • Gossips
  • Entertainment
  • All topics

Exchange rates

  • FX Rates
  • Best rates
  • All banks
  • Send money
  • USD
  • EUR
  • GBP
  • INR
  • AUD
  • AED
  • All currencies

Gold and stocks

  • Gold Rates
  • 22K gold
  • 24K gold
  • Gold by weight
  • Gold price history
  • Gold pawning
  • StocksSoon

Card offers

  • Card Offers
  • Visa offers
  • Mastercard offers
  • Amex offers
  • Expired offers

Tools

  • Tools
  • Currency converter
  • Gold pawning
  • EPF and ETF
  • Fuel cost

Newsrooms

  • Ada Derana
  • Ada Derana Biz
  • Asian Mirror
  • Ceylon Today
  • Citizen News
  • Colombo Gazette
  • Colombo Telegraph
  • Daily FT
  • All newsrooms

LakFeed

  • Help
  • About
  • Contact
  • Advertise
  • Privacy Policy
  • Terms of Service
  • DMCA
  • Sitemap

© 2026 LakFeed. All rights reserved.

Back to stories
3 sourcesJun 13, 2026

අදත් තද සුළං සමග ප්‍රදේශ රැසකට වැසි...

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ, එම ප්‍රදේශවලට විටින් විට පැයට කිලෝමීටර් 40 - 50ත් අතර තද සුළං ඇති විය හැකි බවයි.දිවයිනේ සෙසු ප්‍රදේශවලට විටින් විට පැයට කිලෝමීටර් 30 - 40 ත් අතර තරමක තද සුළංද ඇති විය හැකියි.මෙම තත්ත්වය හේතුවෙන්,වහලවල ඇති තහඩු උලු ආදිය ගැලවී යාම, ගස්වල අතු කැඩීම් හා මාර්ග අසළ ඇති විශාල ගස් ගැලවී යාම, වෙරළාසන්න පහත් ගොඩබිම් ප්‍රදේශ මුහුදු ජලයෙන් යටවීම, විදුලි හා දුරකථන රැහැන් වලට හානි සිදුවීම, වී වගා බිම් වලට, කෙසෙල්, පැපොල් වැනි පළතුරු වගාවන් වලටද හානි සිදුවීම, වරායන් අශ්‍රිතව නවතා ඇති යාත්‍රා අංගන වලටද හානි, සිදුවිය හැකියි.ඒ හේතුවෙන්,වහලවල ඇති තහඩු උලු ආදිය ගැලවී යාමෙන් සිදුවිය හැකි හානිවලින් ආරක්ෂා වීම, කඩාවැටෙන ගස්වලින් හා විදුලු රැහැන් වලින් ආරක්ෂා වීම, ඇතිවිය හැකි අයහපත් කාලගුණික තත්ත්වය පිළිබඳ විමසිලිමත් වීම, හදිසි තත්ත්වයකදී ප්‍රාදේශීය ආපදා කළමණාකරන මධ්‍යස්ථාන නිලධාරීන්ගේ සහය පැතීම,කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මඟින් මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳ අවධානය යොමු කිරීම සිදු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත් වලටත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.හම්බන්තොට හා අනුරාධපුර දිස්ත්‍රික්ක වල වැසි ස්වල්පයක් ඇති විය හැකියි.හුදු ප්‍රදේශවල සුළං වේගය, පැයට කිලෝමීටර 60 - 70ත් දක්වා ඉතා රළු විය හැකි බැවින්, කන්කසන්තුරය සිට මන්නාරම හරහා කල්පිටිය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙනතුරු යාත්‍රා කිරීමෙන් වළකින්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දෙයි.දිවයිනේ සෙසු මුහුදු ප්‍රදේශ ද විටින් විට රළු විය හැකි බැවින් ඒ සම්බන්ධයෙන් විමසිලිමත් වන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දෙයි.මේ අතර අධික වර්ෂාවත් සමග කළු ගඟේ අතු ගංගාවක් වන කුඩා ගඟේ ජල මට්ටම අවදානයෙන් සිටිය යුතු මට්ටමක් දක්වා තවදුරටත් ඉහළ යමින් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.එහි ජල විද්‍යා හා ආපදා කළමණාකරණ අංශයේ ප්‍රධාන ඉංජිනේරු චාමර යාපා ආරච්චි සඳහන් කළේ, ඒ පිළිබඳව ගඟ දෙපස ජනතාව දැඩි අවධානය යොමු කළ යුතු බවයි.මීට අමතරව කැලණි නිල්වලා හා ගිං ගංගාවල හා අත්තනගලු ඔයේ ජල මට්ටටම්ද ඉහළ යමින් ඇතැයි ඔහු ප්‍රකාශ කළේ ය.මේ අතර, කළුතර, මහනුවර, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවලට නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කෙරුණි.ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ජනතාවට දැනුම් දෙන්නේ, ඒ සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙසයි.

Dasatha Lanka News•Jun 12, 2026
පළාත් කිහිපයකට අද දිනයේ වැසි - ඇතැම් ප්‍රදේශවලට මිලි මීටර් 75 ට වැඩි වැස්සක්
By Dasatha News 4
Read full article

Summary

ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක පස්වරු 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වලත්, උතුරු සහ උතුරු - මැද පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ. (30-40) පමණ තරමක තද සුළං ඇති විය හැකියි.

Summarised from Dasatha Lanka News

What this story is about

Organisations
  • Department of Meteorology2
  • ගුණවිද් යා දෙපාර්තමේන්තුව
Places
  • Kandy6
  • Nuwara Eliya5
  • Matara5
  • Galle5
  • Trincomalee4
  • Hambantota4
  • Anuradhapura3
  • Batticaloa3
Keywords
  • වැසි6
  • ප්‍රදේශ3
  • දිස්ත්‍රික්කවලත්2
  • කිහිපයකට2
  • ගිගුරුම්2
  • කාලගුණ2
  • විටින්2
  • ඉදිරි2
  • රැසකට2
  • තරමක2

Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.

Share this story

Send the whole picture, not one version of it.

Also reported by

3 newsrooms have reported this story

  • අදත් තද සුළං සමග ප්‍රදේශ රැසකට වැසි...News First - සිංහල·Jun 13, 2026
  • ප්‍රදේශ රැසකට අද මහ වැසි....News First - සිංහල·Jun 12, 2026
  • ප්‍රදේශ කිහිපයකට මි.මී 75ක පමණ තරමක වැසිඅද දෙරණ·Jun 12, 2026
  • ඉදිරි පැය 36 සඳහා කාලගුණ අනාවැකියඅද දෙරණ·Jun 11, 2026
  • ඉදිරි පැය 36ට අදාළ කාලගුණ නිවේදනයේ නිකුත් කෙරේDasatha Lanka News·Jun 11, 2026
Full coverage