නව රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීහු 11 දෙනෙක් ජනපතිට අක්තපත්‍ර භාර දෙති
ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි විදේශීය තානාපතිවරු 07දෙනෙක් සහ මහකොමසාරිස්වරු 04දෙනෙක් 25දා ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සිය අක්තපත්‍ර භාර දුන්හ. මෙම නව රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීහු පිරිස පිළිවෙළින්, බ්‍රසීලය, බංග
