2 sources
ඊසිකෑෂ් ගෙවීමෙන් පසු තබා ගිය හෙරොහින් සොයයි..
ඊසිකැෂ්ක්‍රමයට මුදලා ලබා ගෙන තබා ගිය හෙරොයින් මත්ද්‍රව්‍ය පැකැට්ටුවක් රැගෙන යාමටපැමිණි තරුණයෙක් හැටන් පොලිස් කොට්ඨාශ දුෂණ මර්ධන ඒකකයේ නිළධාරින් විසින් සැකපිටඅත්අඩංගුවට ගෙන ඇත.වෙනත්වැටලිමකට ගොස් ආපසු හැටන් පොලිසිය වෙත පැමිණෙමින් සිටි හැටන් පොලිස් කොට්ඨාශ දුෂණමර්ධන ඒකකයේ නිළධාරින් හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ දික්ඔය තේ කර්මාන්තශාලාවඅසළ රැදි සිටි තරුණයන් දෙදෙනෙකු පිලිබද සැක සිති ඔවුන් රැදී සිටි ස්
