කළු සල්ලි සුදු කළ ගන්දර කපුවා පාතාලයෙත් ගජයෙක්
වසර හතරක කාලයක් තුළ බැංකු ගිණුම් තුනක් හරහා රුපියල් කෝටි 33ක මුදලක් සංසරණය කරමින් මුදල් විශුද්ධිකරණයේ යෙදුණේ යැයි කියන ගන්දර ප්‍රදේශයේ කපුවකු සම්බන්ධයෙන් රහස් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කළේය. මෙම සැකකාර කපුවා ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයන් සමග සමීප
