මත් ජාවාරම්කරුවන් පහකට මහාධිකරණය දුන් මරණ දඬුවම අභියාචනාධිකරණය ස්ථිර කරයි
ශ්‍රී ලංකාවේ මහාධිකරණ ඉතිහාසයේ හෙරොයින් කිලෝ 152යි ග්‍රෑම් 341ක් ජවාරම් කීරිම සම්බන්ධයෙන් මරණ දඬුවම ලබාදුන් ප්‍රථම නඩු තීන්දුව අභියාචනාධිකරණය විසින් ස්ථිර කර තිබෙනවා. ඒ, අනුව හෙරොයින් කිලෝ 152යි ග්‍රැම් 341 ප්‍රමාණයක් සන්තකයේ තබාගැනීම සහ ජාවාරම් කිරීම ඇතුළු චෝදනා තුනකට කොළඹ මහාධිකරණය විසින් වරදකරු කරනු ලැබු පුද්ගලයන් පස්දෙනෙකු ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම ප්‍රතික්ෂේප කළ අභියාචනාධිකරණය මහාධිකරණය [...]
