දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, යාල්දේවී දුම්රිය අනිද්දා උදෑසන සිට කොළඹ කොටුව - යාපනය අතර ධාවනය වන බවයි.ඒ අනූව සෑම දිනකම උදෑසන 6.40ට යාල්දේවී දුම්රිය, කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කරනු ඇති.එය, කන්කසන්තුරයට ළඟා වන්නේ, පස්වරු 2.32ට පමණයි.කන්කසන්තුරයෙන් පෙ.ව 10.30ට ගමන් අරඹන දුම්රිය, පස්වරු 6.54 ට කොළඹ කොටුවට ළඟා වේ.
දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, යාල්දේවී දුම්රිය අනිද්දා උදෑසන සිට කොළඹ කොටුව - යාපනය අතර ධාවනය වන බවයි. එය, කන්කසන්තුරයට ළඟා වන්නේ, පස්වරු 2.32ට පමණයි. ව 10.30ට ගමන් අරඹන දුම්රිය, පස්වරු 6.54 ට කොළඹ කොටුවට ළඟා වේ.
Summarised from News First - සිංහල
Organisations- දුම්රිය දෙපාර්තමේන්තුවේ2
- යාල්රාණී දුම්රිය2
- දුම්රිය සේවා දෙපාර්තමේන්තුව
- යාල්දේවී
- ශ්‍රී
Places- කන්කසන්තුරය4
- Anuradhapura2
- Polonnaruwa
- අනුරාධපුරයට
- කන්සන්තුරයට
- Batticaloa
- කොළඹ කොටුව
- Sri Lanka
Keywords- ඇරඹෙයි2
- ධාවනය2
- යළි2
- යාල්රාණි
- අනිද්දා
- මඩකලපුව
- මාර්ගයේ
- විවෘතයි
- කොටුවට
- උතුරු
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Share this story
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage