විදුලි බිල 18%කින් ඉහළ නැංවීම හෙට සිට
මෙම වසරේ දෙවන හා තෙවන කාර්තු සඳහා විදුලි පරිභෝජනය ඒකක 180ට වැඩි කාණ්ඩවලට සියයට 18කින් විදුලි ගාස්තු වැඩි කිරීමට මහජන උපයෝගිතා කොමිසම සිය අනුමැතිය ලබා දී ඇත.

මෙම වසරේ දෙවන හා තෙවන කාර්තු සඳහා විදුලි පරිභෝජනය ඒකක 180ට වැඩි කාණ්ඩවලට සියයට 18කින් විදුලි ගාස්තු වැඩි කිරීමට මහජන උපයෝගිතා කොමිසම සිය අනුමැතිය ලබා දී ඇත.

2026 වසරේ දෙවන හා තෙවන කාර්තුවලට අදාළව ගෘහස්ථ කාණ්ඩයේ මාසිකව ඒකක 180 ඉක්මවා විදුලිය පරිභෝජනය කරන පාරිභෝකයින්ගේ විදුලිය ගාස්තු 18%කින් ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අනුමැතිය දී තිබේ. විදුලි පිරිවැය ඉහළ යාම හේතුවෙන් රුපියල් බිලියන 38ක පමණ හිඟයක් ඇතුළු කාරණා 3ක් මුල්කර ගනිමින් විදුලිය ගාස්තු 18%කින් ඉහළ නැංවීමට අවසර දුන් බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පැවසීය.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
4 newsrooms have reported this story