3 sourcesTrending
හිටපු ඇමති කුමාර ජයකොඩිගේ නඩුව කල්යයි
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් වත්මන් රජයේ හිටපු අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව වැඩිදුර සාක්ෂි විභාගය සඳහා නොවැම්බර් මස 03 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.

By Hiru News Sinhala
Read full article