3 sources
කොළඹ මාර්ග කිහිපයක් ජලයෙන් යට වෙයි - විකල්ප මාර්ග භාවිතා කරන්නැයි පොලීසියෙන් දැනුම්දීමක්
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය තත්ත්වය හේතුවෙන් කොළඹ නගරයේ මාර්ග කිහිපයක් අවහිර වී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය තත්ත්වය හේතුවෙන් කොළඹ නගරයේ මාර්ග කිහිපයක් අවහිර වී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
3 newsrooms have reported this story