පරිසර හානියක් නැති නම් අඹුළුවාව කේබල් කාර් ව්‍යාපෘතියට අවසර..- පරිසර අමාත්‍ය
අඹුළුවාව ජෛව විවිධත්ව මධ්‍යස්ථානයේ දැනට යෝජිත සංවර්ධන ව්‍යාපෘති සහ දැඩි කතාබහට ලක්ව ඇති කේබල් කාර් ව්‍යාපෘතියේ වත්මන් තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතා ඊයේ (05) නිරීක්ෂණ චාරිකාවක නිරත විය.මෑතකදී බලපෑ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ පාරිසරික හා ආරක්ෂක ගැටලු සැලකිල්ලට ගනිමින්, අඹුළුවාව ප්‍රදේශයේ ක්‍රියාත්මක කේබල් කාර් ව්‍යාපෘතිය ඇතුළු ඉදිකිරීම් කිහිපයක් තාවකාලිකව අත්හිටුවීමට
