3 sources
සතොස ලොරි ජොන්ස්ටන්ගේ පවුලට මුදා හැරීම ගැන සතොසේ හිටපු ප්‍රවාහන කළමණාකරු අත්අඩංගුවට
සතොස ආයතනයේ හිටපු ප්‍රවාහන කළමණාකාරවරයෙකු වූ ඉන්දික රත්නමලල යන අය මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, සතොස ආයතනයට අයත් ලොරි රථයක්, එවකට විෂය භාර අමාත්‍යවරයා වූ ජොන්ස්ටන්...
