2 sources
වතු වැටුප් ගැන පාරේ මැරුවත් මගේ මතය වෙනුවෙන් මම පෙනී ඉන්නවා - රෝහිණි කවිරත්න කියයි
පාර්ලිමේන්තුවේ අයවැය විවාදයට එක්වෙමින් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී රෝහිණී කවිරත්න මහත්මිය මෙම අදහස් පල කලාය. පහුගිය සතියේ පාළු ගේ වලින් බිදිනවා වගේ තත්වයක් තිබුණා. පෞද්ගලික හේතුවක් නිසා මට එන්න...
