2 sources
ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ නැවතත් ක්‍රිකට් තේරීම් කමිටුවේ මුල් පුටුවට!
හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සහ තේරීම් කමිටු ප්‍රධානී ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා නැවතත් ජාතික ක්‍රිකට් තේරීම් කාරක සභාවේ සභාපති ලෙස නම් කර තිබෙනවා.
හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සහ තේරීම් කමිටු ප්‍රධානී ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා නැවතත් ජාතික ක්‍රිකට් තේරීම් කාරක සභාවේ සභාපති ලෙස නම් කර තිබෙනවා.
එමෙන්ම එම තේරීම් කාරක සභාවේ සෙසු සාමාජිකයින් ලෙස ඉන්දික ද සේරම්, තරංග පරණවිතාන, විනෝතන් ජෝන් සහ රසාංජලී ද අල්විස් යන මහත්ම මහත්මීන් කටයුතු කරනු ඇති. ශ්‍රී ලංකා කණ්ඩායමේ උඳුවප් සංචාරයනවසීලන්තයේ සංචාරය කිරීමට නියමිත ශ්‍රී ලංකා T20 සංචිතය නම් කරයිනවක ක්‍රීඩකයා සමඟ ගැටුණු Kohliට දඩ නියම වෙයි!
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage