පාසල් සිසුන්ට රජයෙන් ව්‍යායාම උපකරණ කට්ටල
පාසල් ක්‍රිකට් ක්‍රීඩාව උසස් මට්ටමකට ගෙන ඒම සහ සිසුන්ගේ ශාරීරික යෝග්‍යතාව වර්ධනය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක "පාසල් ක්‍රිකට් සංවර්ධන වැඩසටහන" යටතේ පාසල් සඳහා ව්‍යායාම උපකරණ කට්ටල බෙදා දීමේ ව්‍යාපෘතිය තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය විසින් ආරම්භ කර
