2 sources
අනුරාධපුර පූජාවට යන්න සූදානමින් සිටියදී සිවිල් ආරක්ෂක නිලධාරිනියන් දෙදෙනා දුම්රියට බිලි
අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගැනීමේ පූජාවක් සඳහා යමින් සිටි සිවිල් ආරක්ෂක බලකා නිලධාරිනියන් දෙදෙනෙකු දකුණු කළුතර දුම්රිය ස්ථානය අසලදී ඊයේ (16) අලුයම 4.45 ට පමණ ධාවනය වූ දුම්රියක ගැටීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ. සේරුපිට සිවිල් ආරක්ෂක හම