එක්සත්ජනපදය සහ ඉස්රායලය එල්ල කරනප්‍රහාර නතර නොකරන්නේ නම්,මැදපෙරදිගකලාපයෙන් "තෙල්ලීටරයක් හෝ"නැව්ගතකිරීමට ඉඩ නොදෙන බවට ඉරානවිප්ලවීය ආරක්ෂක බලකාය (IRGC)පසුගියඅඟහරුවාදා දැඩි අනතුරු ඇඟවීමක්කළේය.මෙමප්‍රකාශයත් සමඟ ලෝක තෙල්වෙළඳපොළේ දැඩි නොසන්සුන්තාවයක්හටගෙන ඇති අතර,ඉරානයහෝර්මූස් සමුද්‍ර සන්ධියඅවහිර කළහොත් ඊට වඩා "විසිගුණයක ප්‍රබල ප්‍රහාරයකින්"ප්‍රතිචාරදක්වන බවට අමෙරිකානු ජනාධිපතිඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර
පසුගියපෙබරවාරි මස අගභාගයේදී අමෙරිකාවසහ ඉස්රායලය ඉරානයට ගුවන් හාමිසයිල ප්‍රහාර එල්ල කිරීමආරම්භ කළ දා සිට මේ දක්වා ඉරානවැසියන් 1,332ක්මියගොස් දහස් ගණනක් තුවාලලබා ඇති බව ඉරාන එක්සත් ජාතීන්ගේතානාපතිවරයා පවසයි. ඉරානයේමිසයිල සහ න්යෂ්ටික හැකියාවන්විනාශ කිරීම ප්‍රධාන අරමුණවුවද,යුද්ධයඅවසන් විය හැක්කේ වොෂින්ටනයටඅවනත රජයක් ඉරානයේ පිහිටුවීමෙන්පමණක් බව ජනාධිපති ට්‍රම්ප්අවධාරණය කරයි.
Summarised from Lanka C News
Organisations- ජාත් යන්තර බලශක්ති ඒජන්සිය
- ඇරම්කෝ සමාගම
Keywords- තෙල්2
- ඉරානයහෝර්මූස්
- මැදපෙරදිගින්
- ඇඟවීමක්කළේය
- ප්‍රවාහනයට
- ගුණයකින්
- හෝර්මුස්
- ගෙනයන්න
- ප්‍රහාර
- ලීටරයක්
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Share this story
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage