3 sources
ඇෆ්ගනිස්තානුවෝ ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු වනසා දමයි
16 වැනි යොවුන් ලෝක කුසලාන තරගාවලියේ 16 වැනි දිනය (30) නිමා වෙන්නේ ශ්‍රී ලංකාවට සුපිරි 6 වටයෙන් අවසන් පූර්ව වටයට පිවිසීමට තබා තිබූ බලාපොරොත්තු අහිමි කරමිනුයි.
16 වැනි යොවුන් ලෝක කුසලාන තරගාවලියේ 16 වැනි දිනය (30) නිමා වෙන්නේ ශ්‍රී ලංකාවට සුපිරි 6 වටයෙන් අවසන් පූර්ව වටයට පිවිසීමට තබා තිබූ බලාපොරොත්තු අහිමි කරමිනුයි.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි අයර්ලන්ත ඉනිම ලකුණු 124කට සීමා වෙන්නේ තරගයේ තවත් පන්දු 56ක් ද ඉතිරි ව තිබියදීයි. තරගයේ කෙටි ලකුණු පුවරුවඇෆ්ගනිස්තාන වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට ලකුණු 191ක ජයක්. තරගයේ කෙටි ලකුණු පුවරුවඑංගලන්ත වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට ලකුණු 65ක ජයක්.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
3 newsrooms have reported this story