ජේම්ස් ඇන්ඩර්සන්ට නයිට් පදවිය පිරිනමයි
එංගලන්තයේ එතෙක් මෙතෙක් බිහි වූ විශිෂ්ටතම ටෙස්ට් පන්දු යවන්නා වන ජේම්ස් ඇන්ඩර්සන් නයිට් පදවියෙන් පිදුම් ලබා තිබේ.
එංගලන්තයේ එතෙක් මෙතෙක් බිහි වූ විශිෂ්ටතම ටෙස්ට් පන්දු යවන්නා වන ජේම්ස් ඇන්ඩර්සන් නයිට් පදවියෙන් පිදුම් ලබා තිබේ.
එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම කඩුලු ලාභියා වන ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන්ට නයිට් පදවියක් (Knighthood) පිරිනමා තිබෙනවා. අවුරුදු 22කට වැඩි ජාත්‍යන්තර ක්‍රිකට් දිවියක් තුළ ටෙස්ට් තරග 188කදී කඩුලු 704ක් දවාගත් 43 හැවිරිදි මෙම වේග පන්දු යවන්නාට, වින්ඩ්සර් මාලිගයේදී රෝයල් කුමරිය (Princess Royal) අතින් මෙම ගෞරව සම්මානය පිරිනමා තිබීම විශේෂත්වයක්.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
3 newsrooms have reported this story
Full coverage