3 sources
Update - ගාල්ලේ වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථය සොයාගනී
අද දින උදෑසන ගාල්ල පොලිස් වසමේ දංගෙදර ප්‍රදේශයේ දී මෝටර් රථයකින් පැමිණි නාඳුනන පුද්ගලයන් විසින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මිය ගියා. වෙඩි තැබීම සඳහා වෙඩික්කරුවන් පැමිණි බවට සක කෙරෙන මෝටර් රථය දඩැල්ල සුසානභූමිය අසළ දමාගොස් තිබිය දී පොලිසිය විසින් මේ වනවිට සොයාගෙන තිබෙනවා. අද උදෑසන සිදු වූ මෙම [...]
