2 sources
යතුරුපැදියේ ගිය එගොඩඋයන ට්‍රැෆික් OIC පාපැදියක ගැටී මරුට
මොරටුව, එගොඩඋයන පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති නිශාන්ත රෝහණ ද සොයිසා මහතා රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ. ඔහු ධාවනය කරමින් සිටි යතුරුපැදිය පාපැදියක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. මෙම අනතුර පසුගිය 26 වැනිදා රාත්‍රී 7.00ට පමණ සිදුවී ඇති අතර, ඒ මහත