මල්වානේ ඉඩම සහ නිවස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට පැවරීමට තීරණය කෙරේ
දොම්පේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය භාරයේ පවතින ගම්පහ, මල්වාන ප්‍රදේශයේ පිහිටි ඉඩම සහ නිවස අධ්‍යාපන අමාත්‍යංශය මඟින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත පැවරීමට අග්‍රාමාත්‍යවරිය එකඟ වූ බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පවසනවා. අග්‍රාමාත්‍යවරිය සමඟ අද (18) පෙරවරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සසිඳු පෙරේරා මේ බව සඳහන් [...]