3 sourcesTrending
චාමර සම්පත් අද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවට
පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවේ අද (12) කැඳවා තිබෙනවා. ඒ, රුපියල් ලක්ෂ 81ක මුදලක් අල්ලස් ලෙස ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීමටයි. මෙම සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාගැනීමට මන්ත්රීවරයාට පසුගිය 09 වනදා එම කොමිසම හමුවේ පෙනී සිටින ලෙසදැනුම්දීමක් සිදුකර තිබුණා. කෙසේ වෙතත් ඔහු එදින අල්ලස් කොමිසම [...]
