පක්ෂග්‍රාහී අරගල දේපළ හානි වන්දි ලබාදීම් නඩුවට අදාළව ගෝඨාට නොතීසි
2022 මැයි මස 9 වන දින සහ ඒ ආසන්න දිනවලදී සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් දේපළවලට සිදු වූ හානි වෙනුවෙන් වන්දි ලබාදීම පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමකට අදාළව, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු