2 sources
තද වැසි ගැන අවවාදාත්මක නිවේදනයක්
බස්නාහිර, සබරගමුව, දකුණු පලාත් සහ මහනුවර, නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා තද වැසි සම්බන්ධයෙන් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා . අද (12) පස්වරු 6.30ට නිකුත් කර ඇති මෙම නිවේදනය හෙට පස්වරු 6.30 දක්වා වලංගු වෙනවා . ඒ
