ආන්දෝලනයට තුඩු දුන් ඉන්දු - පාකිස්තාන ක්‍රිකට් තරගයට විශේෂ ආරක්ෂාවක්
විස්සයි 20 තරගයට අදාළව එළැඹෙන 15 වැනි දින කොළඹදී පැවැත්වීමට නියමිත ඉන්දු - පාකිස්තාන ක්‍රිකට් තරගය සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
