2 sources
පස් කන්දක් කඩා වැටී එකම පවුලේ තිදෙනෙකු මරුට..
නාවලපිටියපැරණි දුම්රිය අංගනය පාරේ නිවසක් මතට පස්කන්දක් (28) දින කඩාවැටීමෙන් බිරිද,නැන්දම්මා සහ මාස තුනක බිලිදෙකු ජිවිතක්ශයට පත්වී ඇති බව නාවලපිටිය පොලිසියපැවසීය.නාවලලපිටියප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග නිවසට පස් කනදු කඩා වැටුණු බවත්, ප්‍රදේශවාසීන්සහ නාවලපිටිය පොලීසියේ නිළධාරින් එක්ව අනතුරට පත් වූවන් බේරා ගැනීමට විශාලඋත්සහයක් ගත්තද එය ව්‍යර්ථ විය.මියගිය අයගේ සිරුරු නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝ
