දිස්ත්‍රික්ක 5කට තවදුරටත් නායයෑම් රතු නිවේදන
නායයෑම් අනතුරු ඇඟවීම් යාවාත්කාලීන කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.
නායයෑම් අනතුරු ඇඟවීම් යාවාත්කාලීන කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.
ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ පාතදුම්බර, කුන්ඩසාලේ, පාතහේවාහැට, පානවිල, මැදදුම්බර, දොළුව, තුම්පනේ, උඩුනුවර, දෙල්තොට, ගඟඉහළ කොරලය, පස්බාගේ කොරළය, යටිනුවර, හතරලියද්ද, උඩුදුම්බර, මිනිපේ, උඩපළාත, ගඟවට කෝරළය, අකුරණ, පූජාපිටිය, හාරිස්පත්තුව, කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක, මාවනැල්ල, දෙහිඕවිට, බුලත්කොහුපිටිය, රඹුක්කන, යටියන්තොට, වරකාපොල, කුරුණෑගල දිස්ත්‍රික්කයේ අලව්ව, රිදීගම, පොල්ගහවෙල, මල්ලවපිටිය, මාවතගම, මාතලේ…
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage